බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර් ය මහාචාර් ය වසන්ත ප්‍රියදර් ශන හා රත්නපුර දිස්ත්‍රික් උපදේශන සමාජ සම්බන්ධීකරණ නිලධාරී ධර් ම සිරි මල්ලිකාරච්චි යන මහත්වරුන් විසින් මෙහිදී දේශන පවත්වනු ඇත.
ප්‍රාථමික කර් මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ජාතික උපදේශන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් හා ගම්පහ දිස්ත්රිත් ලේකම් කාර් යාලයේ සංවිධානයෙන් මෙම වැඩමුළුව පැවැත්වේ.
DMU/Gampaha