පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීම ඇරඹේ

    නොවැම්බර් 27, 2019

    නව රජයේ රාජ්‍ය  සහ නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (27) උදෑසන දිව්රුම් දෙයි.

    නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ප්‍රදානය ද ඉන් අනතුරුව සිදු කිරීමට නියමිතය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya