2020 වර්ෂයේ පළමු පාසල් වාරය 2020-01-02 වැනි බ්‍රහස්පතින්දා ආරම්භ වේ.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2019-11-29 වැනි සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2020 වර්ෂයේ පළමු පාසල් වාරය 2020-01-02 වැනි බ්‍රහස්පතින්දා ආරම්භ වේ.