අද (28) සෙත්සිරිපාය කාන්තා හා ළමා කටයුතු හා සමාජ කටයුතු අමාත්‍යංශයේ දී සුභ මොහොතින් වැඩභාර ගනු ලැබීය.
මේ සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ කටයුතු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, හිටපු අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ, අමාත්‍යංශයේ ලේකම් ශීලා මහානාම යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.