පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස්

    නොවැම්බර් 28, 2019

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් කෙරේ.

    රාජ්‍ය හා පෞද්ගලික සේවයේ නිරත වන සේවකයින් තම උපයන වැටුපෙන් රජයට බදු ගෙවමින් සිටින බවත්  එහෙත් නව බදු ප්‍රතිසංස්කරණවලට අනුව රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් විසින් ගෙවමින් තිබූ උපයන විට ගෙවීමේ බද්ද අහෝසි වන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවත් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya