අද (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයේ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, නොවැම්බර් 30 දිනට වසන් විමට නියමිත සුරක්ෂා රක්ෂණය සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව දීර්ග කිරීමට කටයුතු කර තිබූ බවත් එය නීති විරෝධී බවත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා පෞද්ගලික මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කොට කමිටුවක් පත් කිරීමටත් එය කඩිනමින් ලබාදීමටත් විනිවිදභාවයෙන් කටයුතු කිරීමටත් පියවර ගෙන තිබෙනවා යැයි අමාත්‍යවරයා කීය.