මහා සංඝරත්නයේ ආශිර්වාදය මැඳ අමාත්‍යවරයා රාජකාරි ආරම්භ කළේ ය.
මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු මෙන් ම ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින මාධ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීහු ඇතුළු ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් එක්ව සිටියේ ය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.