මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයේ අධ්‍යක්ෂිකා Miwa Panholzer Kato හා එකී සංවිධානයේ ගෝලීය නාවුක අපරාධ වැඩ සටහනේ ප්‍රධානී ඇලන් කොලේ ඇතුළු නියෝජිත පිරිසක් අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී හමු විය.
එහිදී මත්ඩ්ජ්රව්ය මර්දනය, අපරාධ ආදී ක්ෂේත්‍ර කීපයක් පිළිබඳව සකච්ඡා කර තිබේ.