එහි නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරන්නේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසකට පසු කදු කඩා වැටීම් වාර්තා වී තිබෙන බවය.
එමෙන් ම නාය යෑම් පවතින ස්ථානවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
එමෙන් ම මේ වනවිට බදුල්ල,රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික් තුනකට නාය යෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇති බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි