ආපදා හේතුවෙන් මේ වනවිට පුදගලයින් 2000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින අතර පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථානවල රැදී සිටින බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
මේ වනවිට ඔවුන් සඳහා සියලු සහන සේවා ක්‍රියාත්මක බව ද ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.