රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යාපන අංශයේ ප්‍රථම මාහචාර්යවරයා වු ඒ මහතා සිංහල, ඉතිහාසය, පුරාවිද්‍යාව,භූගෝල හා මානව විද්‍යාව ආදි ක්ෂේත්‍ර ගණනාවක උගතෙක් විය.
කොළඔ ලංකා විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපාධිය ලත්, මහාචාර්ය විනි විරාිණ මහතා ලන්ඩන් හා පේරාදෙණිය විශව විද්‍යාල වලින් ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධිය ගැබිය.
අභාවප්‍රාප්ත විනි විතාරණ මහතාගේ දේහය හෙට(03) උදෑසන සිට බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැම්පත් කර තබන අතර අවසන් කටයුතු බදාදා (04) බොරැල්ල කනත්තේ දි සිදු කිරිමට නියමිතය.