නව රජයට මැද පෙරදිග රටවල සහයෝගය සෑමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරුන් මෙම හමුවේදී පවසා ඇත.
ඕමානය, පලස්තීනය, ඉරාකය, ඊජිප්තුව, කුවේට්, ලිබියාව, සවුදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල්වල තානාපතිවරුන් මීට එක්වී ඇත.