මාතර දිස්ත්රික්කය තුළ පැන නගින පාරිසරික ගැටළු විසඳා ගැනීම හා ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණ ගැනීම, වනදිවි මිතුරු කමිටුවේ ප්රගතිය සාකච්ඡා කිරීම, මාතර දිස්ත්රික්කයේ ඩෙංගු වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කර ඊට අදාළ තීන්දු තීරණ ගැනීම ද මෙම කමිටුවල අරමුණයි.
මේ දිස්ත්රික්කයේ සියලු ම ප්රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.
DMU/Matara