මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ට්ආරච්චි,රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව යන මහත්වරු ඇතුළු නිලධාරීන් හා කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් පත් වී සිටින බී.කේ. එස්. රවීන්ද්‍ර මහතා රාජ්‍ය කළමනාකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පිහිටි සිය කාර්යාලයේදී ඊයේ(10) වැඩ භාර ගත්තේය.