අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් පසුගිය දා අරලියගහ මන්දිරයේදී සිදු විය. එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව පවසා තිබේ.
විශේෂඥ වෛද්‍යවරුන්ට පවතින වෘත්තීය ගැටලු සඳහා දීර්ඝකාලීන හා කෙටි කාලීන විසදුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් එක්වූහ.