ඒ අනුව, ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් සහ අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා, මහවැලි, කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය සහ අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යවරයා, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා සහ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ද ඇතුළුව අනුකාරක සභාවට සහාය වීම පිණිස රාජ්‍ය අමාත්‍ය වරුන් 06 දෙනකුගෙන් සහ නිළධාරීන් 12 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද තීරණය කර තිබේ.