ජනාධිපතිතුමා වෙත ඇෆ්ගනිස්ථාන රජය වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළ තානාපතිවරයා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබදව ද ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළේය.
ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති එම් අෂ්රෆ් හයිදරි (M Ashraf Haidari) මහතා (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.