ඒ පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිතයන් අතර මුලික සාකච්ඡාවක් (12) දින අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ඒ සඳහා ඕස්ට්‍රේලියානු රජය නියෝජනය කරමින් Major General Carig Furini ( Commander Joint Task Force , Operation Sovereign Borders) ,Ms Jenny Grant ( Curnow –Acting Assistant Secretary , People Smuggling and Human Taraffiking Task , Australian Department Of Foreign Affairs and Trade ) ,HE David Holly ( Australian High Commissioner To Sri Lanka) , Ms Tara Cavanagh ( Minister Counselor Home Affairs ) ,Group Captain Sean Unwin ( Defence Adviser ) , Ms Susan Jones ( Second Secretary ) නිලධාරීන් පිරිසක් ද ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජන කරමින් අද්මිරාල් නිශාන්ත උළුගැටෙන්නේ මහතා සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් එයා(ර්) වයිස් මා(ර්)ෂල් එස්. කේ. පතිරණ මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.