සුදුසුකම් ලත් අයගෙන් විධිමත් අයුරින් උසස්වීම් ලබා දීමේ නව රජයේ වැඩපිළිවෙල යටතේ අතිගරු ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීමෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කර ඇත.
පොලිස්පතිවරයා හා සෙසු නිලයන් නියෝජනය වන පරිදි පොලිස් නිලධාරින් පිරිසක් මීට සහභාගි විය.