ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    රජය ගත් එඩිතර තීරණයක් - සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේ දී අඩු කරනවා - බේකරි හිමියන්ගේ සංගමය

    දෙසැම්බර් 17, 2019

    තිරිඟු පිටි ආනයනය කර තරඟකාරී මිලට ඒවා බෙදාහැරීමට ඕනෑම අයෙකුට අවසර දීමට රජය ගත් එඩිතර තීරණය නිසා පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදන ඉදිරියේ දී ඉතා අඩුමිලකට ලබා දිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්.කේ,ජයවර්ධන මහතා කියා සිටී.

     මෙපමණ කලක් ලංකාවේ හදන පිටි වැඩි මිලට ගත් බවත් ලෝක වෙළඳපොළේ පිටි මිල අඩු අවස්ථාවකවත් ඒ සහනය ලැබුණේ නෑ. දැ පිටි ගෙන ඒමට හැකි නිසා තරඟයක් ඇති වෙලා, පාන් ඇතුළු සියලු නිෂ්පාදන ඉතා අඩු මිලට ලබාදෙන්නට අවස්ථාවක් ඉදිරියේ දී උදා වෙයි කියලා සිතනවා යැයි ද එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya