ඊයේ(16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් උන්වහන්සේ වෙත පත්වීම් ලිපිය පිළිගැන්විණි.
අතිපූජ්‍ය වල්පොල පියනන්ද හිමියෝ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක හිමි ලෙස ද කටයුතු කරනු ලබයි.
අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස අතිපූජ්‍ය ආචාර්ය වල්පොල පියනන්ද හිමි පත් කර තිබේ.