ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    MCC ගිවිසුම අධ්‍යයනයට කමිටුවක් පත් කෙරේ

    දෙසැම්බර් 19, 2019

    සහශ්‍ර අභියෝගතා සංස්ථ සංයුක්ත සංවර්ධන ගිවිසුම හෙවත් MCC ගිවිසුම අත්සන් කිරීම රජය විසින් අත් හිටුවා ඇති බව ඇති අතර ඒ ගිවිසුම පිලිබඳ සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (18) තීරණය කොට ඇත.

    කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලලිත සිරිගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම සිව් පුද්ගල කමිටුව ප්‍රවාහන අමාත්‍යංශයේ හිටපු ලේකම් ඩී.එස්.ආර්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන හා නාලක ජයවීර යන මහත්වරුන්ගෙන් සමන්විත වන බව සම කැබිනට් ප්‍රකාශක,ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද (19) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya