2019 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2020 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වූ අවම ලකුණු සීමාවන් ප්‍රකාශයට පත්කර ඇත.
කඩඉම් ලකුණු මත පදනම්ව සුදුසුකම් ලැබුව ද පාසලක් නොලැබූ සිසුන් සහ ඔවුන්ට ලැබුණු පාසල වෙනස් කිරීමට වලංගු හේතුවක් ඇති අය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති ආදර්ශ අයදුම්පත් භාවිතා කර අභියාචනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2020 ජනවාරි 06 සිට ජනවාරි 17 දක්වා කාලය තුළ මෙම අභියාචනා අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු වේ.
* එක් සමාන්තර පන්තියක් සදහා ශිෂ්‍යත්ව ධාරීන් යොමු කරන සිංහල මාධ්‍ය පාසල්
* සමාන්තර පන්ති දෙකක් සදහා ශිෂ්‍යත්ව ධාරීන් යොමු කරන පාසල් සිංහල මාධ්‍ය පාසල්
* සමාන්තර පන්ති තුනක් සදහා ශිෂ්‍යත්ව ධාරීන් යොමු කරන පාසල් සිංහල මාධ්‍ය පාසල්
* දෙමළ මාධ්‍ය පාසල්