ප්‍රභාෂ් සුබසිංහ මහතා කීර්තිමත් කෝර්නෙල් විශ්ව විද්‍යාලයෙන් ව්‍යවහාරික ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර පිළිබඳ උපාධියක් ලබා ඇති අතර පසුව හාවඩ් විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත.
වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ නව සභාපතිවරයා ,තමන් ශ්‍රී ලාංකිකයෙකු ලෙස ආඩම්බර වන බවත් ලංකාව අපනයන ක්ෂේත්රයෙන් ලෝකයට ගෙනයාමට හැකි සෑම ප්රත්නයක්ම ගන්නා බව ද ප්‍රකාශ කරන ලදි.