ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    අද රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසි- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

    දෙසැම්බර් 20, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශ වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර,සබරගමුවසහ මධ්‍යම පළාත්වලත්ගාල්ලදිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. (100-150) පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹපළාත්වලත්මාතර සහ හම්බන්තොටදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.

    හෙට දිනයේදී:(21-12-2019)

    උතුරු,නැගෙනහිර, උතුරු-මැද,ඌව සහමධ්‍යමපළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya