ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    සෙන්ගල් ඔය අවධානම්- ආරච්චිකට්ටුව ජනතාවට විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වයි

    දෙසැම්බර් 21, 2019

    පවතින අයහපත් කලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම, සෙන්ගල්ඔය අවධානමක පවතින බැවින් ආරච්චිකට්ටුව ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා විශේෂ ප්‍රකාශයක් සඳහන් කරමින් පවසයි.

    මේ වනවිට සෙන්හල් ඔය ඇනිකට්ටුව යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු කරනවා. ජල ගැලීමක් සිදු විය හැකි බවත් ඒ හේතුවෙන් ආරච්චි කට්ටුව ජනතාව අවධානයෙන් පසුවන්නැයි ප්‍රදීප් කොඩිප්පිලි මහතා දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya