අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ වනවිට නාවික හමුදාවේ සහන කණ්ඩයම් 25ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු යොදා තිබේ.