එම දිනයන් හි දි පැය 20.30 බදුල්ල සිට කොළඔ කොටුව දක්වා විශේෂ දුම්රිය ධාවනය කිරිමටත් කටයුතු සළසා ඇති බව ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම දුම්රියන් ද සාමාන්‍ය දුම්රියන්ගේ මෙන් ම පළමු පන්තියේ,දෙවන පන්තියේ හා සකසුරුවම් පන්තියේ ආසන වෙන්කිරිමේ පහසුව ද ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සලසා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.