මෙම විශේෂ පැකේජය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති මාධ්‍යවේදීන්ට ලබා ගත හැකි බවත්, ලියාපදිංචි වී නොමැති අනිකුත් මාධ්‍යවේදීන්ට ද එහි ලියාපදිංචි වීමෙන් පසු එම පැකේජය ලබා ගැනීමට හැකි බව පැවසූ
අමාත්‍යවරයා, ඒ සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිසම සමඟ එක් ව ඊට අවශ්‍ය කටයුතු කරන බව ද පැවසීය.