ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    “වැඩ කරන රටක්” වැඩසටහන යටතේ හෝමාගම තලගල මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹේ

    දෙසැම්බර් 25, 2019

    නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘතීන් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා ආරම්භ කරන ලද “වැඩ කරන රටක්” වැඩසටහන යටතේ හෝමාගම තලගල මාර්ගයේ සංවර්ධන කටයුතු අද (25) ගරු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    මේ සඳහා රුපියල් මිලියන 675ක මුදලක් වෙන්කර තිබේ. මෙම අවස්ථාවට පිටිපන උත්තරාමා විහාරාධිපති මාදුළුවාවේ ධම්මික නාහිමි, හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා ඇතුළු මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya