ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සුරක්ෂිතතා දින මාතර දිස්ත්‍රික් සැමරුම 26 වැනිදා වැලිගම - පැලෑන ගංගාරාම විහාරසථානයේ දී

    දෙසැම්බර් 26, 2019

    ජාතික සුරක්ෂිතතා දිනයට සමගාමීව පවත්වනු ලබන මාතර දිස්ත්‍රික් සැමරුම් උත්සවය මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 26 වැනිදා (අද) පෙ.ව.8.30 ට වැලිගම - පැලෑන ගංගාරම විහාරස්ථානයේ ඉදිකර තිබෙන සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වේ.

    සුනාමියෙන් මියගිය හා අතුරුදහන් වූ අය සිහිපත් කිරීම සඳහා බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික සර්ව ආගමික වතාවත් ඉටුකිරීම මෙන්ම සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහි දී සිදු කිරීමට නියමිත බව
    මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය සඳහන් කරයි. මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය වැඩසටහන සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya