ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇත. අදාළ සිදුවීම පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය මඟින් ද වාර්තා කර තිබුණි.
ජනාධිපතිතුමා සමඟ සමීප සබඳතා පවතින බව අඟවමින් ජනතාව මුලාකර අයුතු බලපෑම් කිරීමේ නිරත පුද්ගලයන් ඇතොත් වහාම පොලීසියට දැනුම් ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටී.