එහි පවතින සියලු අඩුපාඩු කඩිනමින් විසඳා පූර්ණ ක්‍රියාකාරිත්වයට පත් කිරීමට පියවර ගත යුතු බවට උපදෙස් දුන් ජනාධිපතිවරයා, පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී දැන්වීම් පළ කර නිසි ක්‍රමවේදයකට අනුව එය ඉටුවිය යුතු බව ද අවධාරණය කරන ලදී.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ රෝහලේ සියලුම සායන කටයුතු මෙන්ම ශල්‍යාගාර ඊයේ (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.