අවට භූමිය අලංකාරවත් ලෙස පවත්වාගෙන යාම මෙන්ම විධිමත් සැලැස්මක් ඔස්සේ භූමිය සැකසීමේ කටයුතු සහ නඩත්තු කටයුතු කඩිනමින් සිදු කිරීම සම්බන්ධයෙන් හමුදාපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපතිවරයා එහි දී සාකච්ඡා කරන ලදී.
ගාලු මුවදොර අභියස පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රය ඊයේ (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණයට ලක් කෙරිණ.