මාර්තු 02, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන දුම්රියන් දෙකක කාලසටහන් වෙනස් කෙරේ.

    දෙසැම්බර් 27, 2019

    කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන දුම්රියන් දෙකක කාලසටහන් වෙනස් කෙරේ.

    කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන අංක 87 සහ අංක 88 යන දුම්රියයන් මේ වන විට පරීක්ෂණ ගමන් වරයන් ලෙස ධාවනයේ යොදවා ඇත. එම දුම්රියයන් හි කාල සටහන් යථාවත් කිරීම සහ ඊට අඩු මගී ඉල්ලීමක් පවතින බැවින් 2019.12.31 දිනෙන් පසු ධාවනයෙන් ඉවත් කරනු ලැබේ. එම දුම්රියයන් දෙක මින් පෙර ධාවනය කළ කොළඹ කොටුව, තලෙයිමන්නාරම අතර ධාවනයට නැවත එක් කරනු ලැබේ.


    ඒ අනුව, 2020.01.01 දින සිට රාත්‍රී 07.15 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අංක 67 දරණ දුම්රිය සඳුදා අළුයම 3.25 ට තලෙයිමන්නාරමට ලඟාවීමට නියමිත වන අතර, 2020.01.01 දින සිට රාත්‍රී 08.25 ට ගමන් කරන නව දුම්රිය පසුදා අළුයම 04.40 ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතව ඇත.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya