එමෙන් ම සෙනසුරාදා (28) සිට මාර්ග ගත ක්රමය ඔස්සේ ඉල්ලුම් කිරීමටත් අවස්ථාව තිබේ.සහතිකයක් සඳහා රුපියල් 600ක් හා තැපැල් ගාස්තු සඳහා රුපියල් 200ක් අය කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
ඔන් ලයින් ක්රමයට ඉල්ලීම මඟින් පැය 48ක් තුළ නිවසට ම ලබා ගත හැකියි.විදෙස් රටවලා ක්ෂණිකව සහතික යැවීමටත් කටයුතු යොදා තිබේ.
වීඩීයෝව නරඹන්න
https://www.facebook.com/newslk/videos/3544191702321393/?t=2