දිනමිණ,ඩේලිනිවුස් සහ තිනකරන් යන ජාතික පුවත්පත් වන මෙම දැන්වීම පලකර තිබෙන බවත් 2020 ජනවාරි 17 දක්වා ඉල්ලුම් කළ හැකි බවත් විභාග කොමසාරිවරයා පවසයි. මේ සම්බන්ධව ඉල්ලුම් පත විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත ගොස් ලබා ගත හැකි බවත් අනවශ්‍ය ලෙස ඉල්ලීමෙන් වලකින ලෙසත් විභාග කොමසාරි ජනරාල්වරයා විභාගයට පෙනී සිටි අයගෙන් ඉල්ලා සිටියි.
VEDIO- https://www.facebook.com/newslk/videos/449090615777411/?t=3