පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    සුභාවිත ගීත ඇතුළත් සංයුක්ත තැටි පෞද්ගලික බස් රථ රියදුරන්ට බෙදා දීම හෙට

    දෙසැම්බර් 30, 2019

    ජනවාරි 01 දා සිට පෞද්ගලික බස් රථවල මඟින්ට හිංසා වන පරිදි අධික ශබ්දයෙන් යුතු ගිත වාදනය කිරිම තහනම් කිරිමට පියවර ගෙන ඇති අතර එයට පිළියමක් ලෙසින් සියලු පෞද්ගලික බස් රථ සඳහා සුභාවිත ගීත දහසකින් යුත් ගීත සමුච්චයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

    එය මේ මස 31 වෙනි දින එනම් හෙට දින මාකුඹුර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයේදී රථ රියදුරන් වෙත බෙදාදීම පෙරවරු 10.00 ට මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත් වෙන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය රජයේ නිල වෙබ් අඩවිය කළ විමසිමක දී පැවසීය.

    මිට අමතරව පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිළි සඳහා 1955 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස අමාත්‍යාංශය පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya