පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    වේරහැර මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට සිටි තැරැව්කරුවන් හයක් අත්අඩංගුවට

    දෙසැම්බර් 31, 2019

    මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාල පරිශ්‍රය අවට තැරැව්කරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (30) පොලිසිය අත්අඩංගුවට පත් ව තිබේ.

    ඉතා කෙටි වේලාවක දී රියදුරු බලපත්‍රයක් ලබාදීමට කටයුතු කිරීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 10,000 ක මුදලක් අය කර ඇති බව පොලිස් පරික්ෂණවල දී අනාවරණය කර තිබේ. ඔවුන් පිළිබඳව පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

    අත්අඩංගුවට පත් පුද්ගලයන් අද (31) අධිකරණය හුමවට පැමිණවීමට නියමිතය.

    මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආශ්‍රිතව සිදු කෙරෙන මෙම ජාවාරම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට මහජනතාවගෙන් ලද තොරතුරු අනුව වැටලිම් සිදු කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya