බස්නාහිර පළාත උතරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා යටතේ මෙහි අධීක්ෂණ කටයුතු සිදු කෙරේ.
එම ප්‍රදේශයේ සිදුවන එවැනි නීති විරෝධී සහ අනවසර ඉඩම් ගොඩ කිරීම් මෙන්ම කප්පම් ගැනීම සම්බන්ධයෙන් වන මහජනතාව සතු තොරතුරු මෙම විශේෂ මෙහෙයුම් ඒකකය වෙත රහසිගතව හා විශ්වාසදායීව ලබා දීමට විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වා දී ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම දුරකථන අංකය 071 3680001 වේ