ශ්රී ලංකා පොලීසියේ රථවාහන මූලස්ථානයෙන් කළ විමසීමකදී එම මූලස්ථානය මේ බව පැවසීය. ඒ අනුව අදාළ සෝදිසිය කොට්ඨාස මට්ටමින් සිදුකිරීමට නියමිත අතර එහිදී බීමත් රියදුරන් සම්බන්ධයෙන් මෙන්ම
මන්තීරු නීතිය කඩකරන්නන් සම්බන්ධයෙන්, අපරික්ෂාකාරී රථවාහන ධාවනය සම්බන්ධයෙන් සහ රථ වාහනවල පහන් ක්රියාකාරීත්වය සම්බන්ධයෙන්ද නීතිමය කටයුතු කිරීමට නියමිතය.