එහිදී ආයතනවල පිළිබඳව වත්මන් තත්ත්වය සම්බන්ධයේ ආයතන සේවකයින් සහ අමාත්‍යවරයා අතර සුහඳ ලෙස සාකච්ඡා පවත්වා තිබේ.
ආයතන මේ වනවිට මුහුණ දී තිබෙන ඇතැම් මූල්‍ය ගැටළු සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ පවත්වා විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එම ආයතනවල උසස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ආයතනවල අඩු පාඩු දුර්වල මඟහරවලා, වංචා දූෂණය මඟහරවා ජනතා සහභාගීත්ව සංවර්ධනයක් ඇති කළ යුතුයි. මෙම මුද්‍රණ ක්ෂේත්රයේ විශාල රැකිය ප්‍රමාණයක් ජනිත වෙනවා. දින 100ක් ඇතුළත රජයේ මුද්‍රණාලය ආශ්‍රිතව විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා යැයි ද මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසීය.