ඒ අනුව අමාත්‍යවරයා මාතර බෝ සමිදුන් වැඳපුදා නව වසරට ආශිර්වද ලබගනිමින් වැඩ ආරම්භ කළේ ය.
2020 නව වසර උදව සමරමින් ආගමික වතාවත් සිහිකරමින් නව වසරේ රාජකාරි ආරම්භ කිරීමට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (01) කටයුතු කළේ ය.
ඒ අනුව අමාත්‍යවරයා මාතර බෝ සමිදුන් වැඳපුදා නව වසරට ආශිර්වද ලබගනිමින් වැඩ ආරම්භ කළේ ය.