මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගය අනුව (ජනවාරි 01) සිට මත්පැන් නිෂ්පාදනය සඳහා ගනු ලබන එතනෝල් ආනයනය කිරීම ඒ අනුව අත්හිටවනු ලැබේ. දේශීය වශයෙන් එතනෝල් බහුලව නිෂ්පාදනය කරන බැවින් මෙම පියවර ගෙන ඇත.