පෞද්ගලික බස් තුළ අධික ශෝෂාකාරි ගිත වාදනය කිරිම මඟී ජනතාවට මහත් හිරිහැරයක් බව පවසමින් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව පසුගිය දෙසැම්බර් 31 දින අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් පේද්ගික බස් රථ සඳහා සුභාවිත ගීත ඇතුළත් සංයුක්ත ගීත ඇතුළත් තැටි බෙදා දිමට පියවර ගෙන තිබුණි.
දිවයින පෞද්ගලික බස් විශල ප්‍රමාණයක් පවතින බැවින් එම බස් රථ සියල්ලටම සංයුක්ත තැටි බෙදා හැරිමට යම් කාලයක් ගත වන බැවින් හා එම බස් රථවල තාක්ෂණ උපකරණ යාවත්කාලින කර ගැනීමට කලෙය ලබා දිමත්,සැලකිල්ලට ගෙන මෙම සහන කාලය ලබා දිමට පියවර ගෙන තිබෙන බව රජයෙ නිල පුවත් බෙව් අඩවිය සිදු කළ විමසීමේ දී අමාතංශ මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කර සිටියේ ය.
මෙම සහන කාලසීමවෙන් අනතුරුව, අධික ශෝෂාකාරි ගිත වාදනය සිදු කරන බස්රථවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ ය.