පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    මාර්තු මස සිට සියලු දුම්රිය ස්ථාන හරිත පරිශ්‍රයක් කිරිමට සුදානම් - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

    ජනවාරි 02, 2020

    ලබන මාර්තු මස සිට සියලු ම දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට සකස් කිරීම ආරම්භ කෙරේ

    මේ සම්බන්ධයෙන් රජයේ නිල වෙඩ් අඩවිය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමක දී එහි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සම්පත් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, මාර්තු සිට ජුනි 30 දක්වා කාලසිමාවක් මේ සඳහා ලබා දී ඇති අතර සියලු ම දුම්රිය ස්ථාන පරිසර හිතකාමී හා අලංකාර ලෙසින් ලබා ගැනිමට පියවර ගත යුතු බවයි.

    මෙය සංචාරක ව්‍යාපාරය සඳහා ද විශාල දායකත්වයක් ලබා ගත හැකි බවත් එසේම ලංකාව පුරාම ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ දී හොඳම දුම්රිය ස්ථානය තොරා ගැනීමට ද කටයුතු කැන බවත්  මාධ්‍ය ලේකම්  සම්පත් ගුණරත්න මහතා රජයේ නිල වෙබ් අඩිවයට පැවසිය.

    එමෙන්ම දුම්රිය ස්ථාන පමණක් නොව දුම්රිය මාර්ග ද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා දුම්රිය මඟින් තම ස්වකැමැත්තෙන් සහභාගි කරවා ගැනීමට ද අදහස් කර ගෙන ඇති බව මාධ්‍ය ලේකම්වරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya