බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ආයතන හතරක නව ප්‍රධානින් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (02) පත්වීම් ප්රදානය සිදු කෙරිණි.
ඒ මෙසේයි;
මධ්‍යම සංස්කෘතික අරමුදල - වැඩබලන අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී ආධිකාරී මහතා
ජාතික චිත්‍රපට සංස්ථාව - සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා,
ජාතික චිත්‍රපට සංස්ථාව - ක්‍රියාකාරී අධ්යක්ෂ රොහාන් වැලිවිට මහතා,
ටවර් හෝල් රඟහල පදනම - අධ්යක්ෂ ජනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතා
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය - සභාපති ධුරය සඳහා ස්ටෙලා මාරපන මහත්මිය.