සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කර සිටින බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස
පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පිළිගත් බවත් නිවේදනය කළේ ය.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පිළිගත් බව කතානායක කරූ ජයසූරිය මහතා අද (3) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.