අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එකී කමිටුවේ ලේකම් වශයෙන් කටයුතු කිරීමට නීතිඥ සුමුදු කේ. වික්‍රමාරච්චි මහතා පත් කෙරෙනු ඇත.
පසුගිය කාලසීමාව තුළ දේශපාලන වශයෙන් පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ජගත් බාලපටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.