මාර්තු 03, 2025
tami eng youtube  twitter facebook

    පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

    ජනවාරි 04, 2020

    පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    දරුවන්ගේ මුල් ළමා විය සඳහා සංවර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දීම පෙර පාසල් මඟින් සිදු වේ.

    එහෙත්, ඇතැම් පෙරපාසල් පාලිකාවන්/ගුරුවරුන් සඳහා වෘත්තීය නිපුණතාවයක් හෝ ප්‍රමාණවත් තරම් අධ්‍යාපන සුදුසුකම් නොමැති බැවින් ද, ඇතැම් ගුරුවරුන්ගේ නුපුහුණු භාවය වයස අවුරුදු 3-5 අතර වයස්වල පසුවන පෙරපාසල් දරුවන්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලියට යොමුවීම නිසා දරුවන්ගේ සංවර්ධනය බලපෑමක් වන බව ද නිරීක්‍ෂණයට ලක් වීම නිසා මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya